එක්සත් ජාතීන්ගේ වෙළඳාම් හා සංවර්ධනය පිළිබඳ සමුළුව සඳහන් කරන්නේ ොළඹ වරාය දකුණු ආසියාව තුළ පිහිටා ඇති හොඳම හා සම්බන්ධිත වරාය බවයි.
එමෙන්ම එම සංවිධානය විසිනු නිකුත් කරන ලද නවතම නවතම සමුද්‍රීය ප්‍රවාහන සමාලෝචනයට අනුව ලෝකයේ ප්‍රමුඛ ස්ථානයේ පසුවන වරාය 10න් 08ක්ම ෂැංහයි ඇතුළු ආසියාවේ පිහිටා ඇති වරාය වීම විශේෂත්වය යි.















































