බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා කඳවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
එහිදී තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවට පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව සදහන්.
මේ පිළිබඳ තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.