කැළණි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (28) පස්වරුවේ ධාරාණිපාත වැසි පතිත වූ බව වාර්තා වේ.
ඒ අනුව යටියන්තොට , තණකොළවත්ත , කිතුල්ගල , ගිනිගත්හේන , කළුගල සහ පොල්පිටිය සමනල ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට මෙලෙස පැයක පමණ තද වර්ෂාපතනයක් පතිත වී තිබේ.

© 2021 රාවණා ලංකා.