අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට හැටන් සහ බගවන්තලාව ප්‍රදේශවල අස්වැසුම ප්‍රතිලාභීන් අද (31) දින රාජ්‍ය බැංකු ඉදිරිපිට දිගු පෝලිම්වල රැදී සිටින අයුරු දක්නට ලැබුණු බව වාර්තා වේ.
අස්වැසුම ප්‍රතිලාභීන්ට රාජ්‍ය බැංකු නිලධාරින් විසින් අනෙකුත් බැංකු ගණුදෙනුකරුවන්ට බාධාවක් නොවන සේ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි මුදල් ලබා දීමට පියවර ගෙන තිබූ බව සඳහන්.














































