සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන 06, 07 සහ 08 යන දින තුන තුළ විවාදයට ගැනීමට අද (01) රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම විවාදයට අදාළ ඡන්ද විමසීම සැප්තැම්බර් 08 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිත බව සදහන්.













































