ඉන්ධන බෙදා හැරීමේ පහසුව සඳහා පනවා තිබූ QR ක්‍රමවේදයෙන් ඉවත් වන බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඉන්ධන හිඟයක් ඇති වීමත් සමග බෙදා හැරීමේ කටයුතු පහසු කිරීම සඳහා මෙම ක්‍රමවේදය යොදා ගැනීමට බලධාරීහු කටයුතු කළ බව සදහන්.
ඒ අනුව අද සිට ඉන්ධන මිලදී ගැනීමට QR ක්‍රමවේදය අවශ්‍ය නොවේ.














































