හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට ඊයේ (09) දින වියළි කාලගුණික තත්ත්වයක් පැවති අතර එම තත්ත්වයන් මත ඉහළ අහසේ හිරු වටා දේදුන්නක ආකාරයක් දිස් විය.
හිරු වටා පැවති එම රටාව පැයකට අධික කාලයක් පැවති අතර පසුව එය ඉබේටම මැකී යන ලදී.

© 2021 රාවණා ලංකා.