කුරුණෑගල , පහළ ගිරිබාව ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වන දරුවන් තිදෙනාගේ රැකවරණය සඳහා විදෙස්ගතව සිටි ඔවුන්ගේ මව අද ( 10 ) යළිත් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ .
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කර මහතාගේ මැදිහත්වීමෙන් අදාළ දරුවන්ගේ මව දිවයිනට ගෙන්වා ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අප මීට පෙර පල කළ පුවත් පහතින් ,
දරුවෝ තිදෙනෙක් කඩා වැටෙන්න තියන නිවසක – අම්මා රට – තාත්තා හිරේ.














































