ලංකා සතොස සමාගම ලබා තිබු අලාභයන් යම් මට්ටමකට පහත වැටී ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
2015 වසරේ දී බිලියන 1.9ක් වූ අලාභය 2021 වසරේ අගභාගය වන විට මිලියන 800ක් දක්වා පහළ අගයකට ගෙන ඒමට ලංකා සතොස සමාගම කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.