English
සිංහල
16:26 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කෑගල්ලේ ගුරුවරයෙක් දරුවෙකුගේ කන පළලා!. එස් පි ගුරා බේරලා!. අධිකරණයත් නොමග යවලා!

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    කෑගල්ලේ ස්වර්ණ ජයන්ති පාසලේ ජාතික පාසල් ගුරුවරයෙක් 9 වසරේ සිසුවෙකුට කන පැලෙන්න පහර දී තිබෙන පුවතක් කෑගල්ලෙන් වාර්තා වේ. එසේ පහරකෑමට ලක්ව තිබෙන්නේ පොලිස් සැරයන්වරයෙකු පුතෙකු බවත්, පහර දී තිබෙන ගුරුවරයා බේරා ගැනීම සදහා පොලිසියේම එස් පි කෙනෙක් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බවත්, ඒ අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ අධිකරණය නොමග යන අයුරින් බවටත් අපට තොරතුරු ලැබී තිබේ.

    දරුවෙකුගේ මුහුණට කම්මුල් පහර දීම නීති විරෝධී වන්නේ එය ශාරීරික හිංසනය සහ ප්‍රචණ්ඩත්වයට හේතු වන බැවිනි. දරුවෙකුට කම්මුල් පහර දීම විශේෂයෙන් හානිකර විය හැක්කේ එයට ශාරීරික බලය ඇතුළත් වන අතර වාචික අපහාසවලට සාමාන්‍යයෙන් ශාරීරික සම්බන්ධතා ඇතුළත් නොවන බැවිනි.

    2023.09.05 දින තුන් වන කාලපරිච්ඡේදයේදී 9 වසරේ සියලුම සිසු සිසුවියන්ට ප්‍රධාන ශාලාව වෙත පැමිණෙන ලෙස නිකුත් කරන ලද නිවේදනයකට අනුව සියලුම සිසුන් ප්‍රධාන ශාලාව වෙත යන අතරතුරදී පහර දි තිබෙන ජයතිලක නැමැති ගුරුවරයා දරුවන් අසලින් ගමන් කර තිබේ .දරුවන්ගෙන් ඔහු ප්‍රශ්න කර තිබෙන්නේ “ කොහෙද යන්නේ “ ලෙසයි. දරුවන් එයට පිළිතුරු ලබා දී තිබේ. එම ගුරුවරයා එහෙනම් හරි යන්න ලෙස පවසා තිබෙන අතර එහි සිටි පිරිමි දරුවෙකු හරි හරි සර් යනවා ලෙස ප්‍රකාශ කර තිබේ.

    එම වචනයට කිපුණු ගුරුවරයා එම දරුවාට ම්ලේච්ඡ ලෙස පහර දී ඇති අතර තවත් දරුවෙකුට ද පහර දී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරයි.

    දරුවාට පහර දීම පිළිබදව දෙමාපියන් හෝ විදුහල්පතිවරයා ද සොයා බලා නොමැති අතර දෙමාපියන් ද දරුවාගේ හිත සනසමින් ගුරුවරයා සුදනෙක් කර තිබේ. කෙසේ නමුත් පීඩාව දරා ගත නොහැකි වූ තැන 2023.09.06 වැනි දින රෝහලට ඇතුළත් කර ඇති අතර 2023.09.07 වන දින ශල්‍යකර්මයකට ද භාජනය කර තිබේ. ශල්‍යකර්මයට භාජනය කළ දිනම දරුවා රෝහලෙන් ටිකට් කපා ඇත. එයට සැක සහිත වන තවත් සිදුවීමක් ලෙස එම වාට්ටුවේම සිටි හෙදියගේ උවමනාවට වෛද්‍යවරුන් හා එක්ව ටිකට් කැපූ බවට ද චෝදනාවක් එල්ල වේ. එම හෙදියගේ සැමියා ද ගුරුවරයෙක් බවත් එම ගුරුවරයා ද මීට පෙර එම ආකාරයෙන්ම දරුවෙකුට පහර දී කන පලා තිබෙන බව ද වාර්තා වී තිබේ.

    අපරාධ නීතියට අනුව සිද්ධියම වූ දින දරුවා රෝහල් ගත කළේ නම් නීතිමය කරුණුවලදී වඩා වටිනාකමක් එකතු වේ. නමුත් දරුවාට පහර දුන් අවස්ථාව පිළිබදව සාක්ෂි පිණිස දරුවන් සිටී. එම දරුවන්ට ද බලපෑමක් නොවන ලෙස ස්වාධීනව කටයුතු කිරීමට පොලීසිය දැනගත යුතුය. එසේ වුවත් එසේ නොවන බවට හේතුව ලෙස අප අනාවරණය කරගෙන තිබෙන්නේ පොලිසියේ එස් පි කෙනෙකු මෙම පහර දුන් ගුරාගේ හොදම යහළුවෙකු බවත්, ඔහුගේ බිරිඳ ගුරුවරියක් නිසාත් ඔවුන් එකතුව සත්‍ය කරුනු අධිකරණයට වාර්තා කිරීම වලක්වා තිබෙන බවට සැක කල හැකි තොරතුරුද ලැබී තිබෙන බැවිනි.

    දරුවෙකුට පහර දී ගුරුවරයෙකුට නිදැල්ලේ සිටිය නොහැක. ඔහු දරුවෙකි. ගුරුවරයා වැඩිහිටියෙකි. දරුවන්ගේ විවිධත්වය හදුනා ගෙන ඒ ආකාරයෙන් කටයුතු කිරීමට ගුරුවරයාට නොහැකි නම් ඔහු ගුරුවරයෙක් වන්නේ නැත. එවැනි ගුරුවරුන් සමාජයට දායාද කරනුයේ වෛරී දරුවෙකි. එබැවින් ගුරුවරයාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය විනයානුකූලව කටයුතු කල යුතුය. පොලිසිය, අධ්‍යාපන බලධාරීන් මෙන්ම රෝහල්වලින්ද දරුවන්ට එරෙහිව කටයුතු කරන්නේ නම් මේ රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න සිහිනයක් පමණක් වනු ඇත.

    සාමාන්‍ය සමාජය හිර කිරීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට විවිධ අනපනත් වලින් බලය ලබා දීමට රාජ්‍ය දේශපාලන නායකයන් කටයුතු කලත් රාජ්‍ය නිලධාරීන්ගේ මෙම දුෂිත මාෆියාව අවසන් කිරීම වෙනුවෙන් කටයුතු නොකිරීමෙන් සමස්ත සමාජයම විනාශ වන බව හදුනා ගැනීමට දේශපාලන නායකයන් අපොහොසත්ව තිබෙන බව පෙනී යයි.

    කෙසේ වෙතත් මෙම දරුවාගේ සිද්ධිය යට ගැසීමට කටයුතුකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. අධිකරණයට සත්‍ය වාර්තා කර නොමැත්තේ නම් එය සිදුකල නිලධාරීන්ට එරෙහිවද කල යුත්තේ කුමක්ද යන්න නීතිය තුල මනාව සටහන්ව තිබේ.

    මෙසේ පහරකෑමට ලක්වන ළමුන් දරුවන් ශාරීරික ආක්‍රමණශීලී වීමට , දූ, දරු, දෙමාපිය, ගුරු ගෝල සම්බන්ධතාවයට හානි වීම, යොවුන් වියේ මානසික අවපීඩනය වැඩි වීම, අඩු ආත්ම අභිමානය ආදී කරුණුවලට හේතු වේ. ඉන් රටට හිමිවන්නේ කුමක් හෝ ලෙඩක් සහිත දුෂිත දරු පරපුරකි. මනෝභාවය වෙනස් වූ , ජයග්‍රහණ අඩු, ආක්‍රමණශීලි දරුවන්, කෙටි කාලින සහ දිගු කාලින තුවාල, මෙන්ම මේ සියලුම දේවල් වලින් සිදුවන අයහපත මෙන්ම හානිය තව තවත් දරුණු වේ. එය එසේ වන්නේ සමස්ත සමාජයක්ම දරුවන්ට එරෙහිව කටයුතු කිරීම හේතුවෙනි (චායාරූපය සිද්ධියට අදාළ නොවේ. අන්තර්ජාලයෙනි)

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version