ජාතික හැදුනුම්පතක් නොමැතිව සිටියදී අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අමල් සාලින්ද හෙවත් රම්බෝ නැමැත්තා ඊයේ (11) මාලඹේ නගරයේදී සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
ඉන් පසු ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ ඔහු අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇති බවයි.














































