පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට පොලීසිය සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අනන්‍යතාව තහවුරු නොගෙන පරීක්ෂා කිරීම් සදහා අවසර නොදෙන ලෙසට පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම්දී තිබේ.

© 2021 රාවණා ලංකා.