උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් 5%ක ප්‍රමාණයක් තවදුරටත් රට තුල සිටින බවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔවුන්ට උප්පැන්න සහතික ලබා ගැනීම සදහා විශේෂ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
මේ වනවිට උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් 14,000ක් සඳහා ජංගම සේවා මගින් ඒවා ලබා දී තිබෙන බවද වාර්තා වේ.













































