කහවත්ත පනාවැන්න ඇළ මාර්ගයේ තිබී නාඳුනන මළසිරුරක් හමු වී ඇති බව වාර්තා වේ.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙක් බවට තොරතුරු වාර්තා වේ.
උස අඩි 05 අඟල් 02ක් පමණ වන අතර මළසිරුර සොයා ගන්නා අවස්ථාවේදී රතු පැහැති කමිසයක් සහ කළු පැහැති කලිසමක් හැඳ සිට ඇත.
කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනතෙක් තහවුරු වී නොමැති බව සදහන්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී