ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදට (16) යෙදී තිබේ.
ඒ අනුව සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය අද (16) සිට ආරම්භ වේ.
මේ සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය නගරය කෘතිමව සකසන ලද වෙරළ තීරයේ සිදුවන සැලසුම් පිළිබඳව වැඩසටහනක් සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.















































