ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම නම් කර ඇති බව වාර්තා වේ.
ජොස් බට්ලර් එම කණ්ඩායමේ නායකත්වය දරයි.
මෙවර ජේසන් රෝයිට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති අතර, ඔහු වෙනුවට හැරි බෘෘක් කණ්ඩායමට කැඳවා ඇති බව සදහන්.
එංගලන්ත කණ්ඩායම
ජොස් බට්ලර් – නායක
මොයීන් අලී
ගස් ඇට්කින්සන්
ජොනී බෙයාර්ස්ටෝ
සෑම් කරන්
ලියම් ලිවින්ග්ස්ටොන්
ඩේවිඩ් ම්ලාන්
අඩිල් රෂිඩ්
ජෝ රූට්
හැරී බෘෘක්
බෙන් ස්ටොක්ස්
රීස් ටොප්ලි
ඩේවිඩ් විලී
මාක් වූඩ්
ක්‍රිස් වෝක්ස්













































