කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙන බව වාර්තා වේ .
“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබෙන අතර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ .