ඊයේ(21) දිනට සාපේක්ෂව අද (22) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ .
ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල පහතින් ,
මහජන බැංකුව – රු. 316.91 – රු. 330.13
සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුවේ – රු. 317.20 – රු. 328.50














































