වයස අවුරුදු 45ත් 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි පියයුරු පිළිකා දැනුවත් කිරිමේ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔවුන් පෙන්වාදෙන්නේ රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සඳහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි.
එමෙන්ම වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26% ක්ම පියයුරු පිළිකා රෝගීන් බව ද සඳහන් .
.