ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අද (28) දිනයේ සලකාබලනු ඇති බව වාර්තා වේ.
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව ඔස්ට්‍රේලියානු අධිකරණය මගින් අද (28) නිදොස් කොට නිදහස් කර තිබුණි.
සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කරන ලදී.













































