ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද (02) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඉදිරියේ දී ඉන්ධන මිල සංශෝධනය ආකාරයෙන්ම බස් ගාස්තු සංශෝධනය මාසිකව සිදුකිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට ඉල්ලීම් කරන බව ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කරන ලදී .