මේ වනවිටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීම සඳහා අවශ්‍ය කූට උපක්‍රම සහ පිඹුරුපත් සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මැතිවරණ කල් දැමීම හෝ නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක් බැවින් එයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.














































