කොළඹ ආමර්වීදිය ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.
මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
අද (10)රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මෙලෙස එම මාර්ග ජලයෙන් යටවී ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.