අම්බලන්ගොඩ සහ මීටියාගොඩ හිටපු ස්ථානාධිපතිවරයා ඝාතනය කිරීම කොන්ත්‍රාත්තුවක් මත සිදු කරන ලද්දක් බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ .
මෙම පොලිස් පරීක්ෂකවරයා ඝාතනයට ලක්වන විටත් වැඩ තහනමකට ලක්ව සිට ඇති අතර ඔහු සමඟ මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් දැඩි වෛරයකින් සිට තිබේ.
මොහුව ඝාතනය කරන බවට කිහිපවරක්ම තර්ජන එල්ල වී ඇති අතර විමර්ශන නිලධාරීන් සැක පළ කරන්නේ මෙම ඝාතනය අපරාධකරුවන් විසින් සිදු කරන්නට ඇති බවයි .














































