English
සිංහල
21:34 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හිනිදුම පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව වහාම පරීක්ෂණයක් කරන්න – පොලිස් ඇමති

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    හිනිදුම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් රාජකාරියේ යෙදී සිටියදී බීමත් රියදුරෙකු මුදා හැරීමට බලපෑම් කරන ලද සිද්දියක් අද සමාජ මාධ්‍ය වල සහ පිළිගත් මාධ්‍යවල දී සමාජ ගත විය.

    එම සිද්දිය පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහුට විරුද්දව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ. ( ලිපිය බලන්න)

    රාවණා සටහන.

    කෙසේ වුවද මෙම සිද්දිය මෙම පොලිස් ස්තානාධිපති විසින්ම කලේද යන්න විශේෂයෙන්ම සොයා බැලිය යුතුය. එම රථයේ රියදුරු විසින් ඔහු කතා නොකළ බව පැවසුවහොත් ඒ පිලිබඳව දුරකත වාර්තා පවා කැඳවීමට සිදු වනු ඇත. එසේම මේ අවස්තාවම වීඩියෝ කිරීම පිටුපස යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුවාද විය හැකිය. එවැනි සිද්ධියක් නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු කිරිඅල්ලේදී තරුණයෙකුට පහරදීමක් බව පවසන ලද සිද්දීයේදීද දුටුවෙමු. එහිදීද ට්‍රක් රථ රියදුරෙකු එය වීඩියෝ කල බව පැවසේ. කෙසේ වුවද රත්නපුර ප්‍රදේශයේ සිදුවන දැවැන්ත පරිසර හානිවලට විරුද්දව නීතිය තදින්ම ක්‍රියාත්මක කල රන්මල් කොඩිතුවක්කු මහතාගේ සිද්දියට සම්බන්ද පුද්ගලයන්ද ට්‍රක් රථවලින් විවිධ දේ ප්‍රවාහනය කරන බව ද  කිය වේ. එසේම රත්නපුරයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් තමන්ගේ නිවස මාළිඟාවක් සේ සකසන බවද ඔහු එසේ සකසන්නේ විවිධ අපරාධකරුවන්ගෙන් මුදල් ලබාගෙන බවද කිය වේ. කෙසේ වුවද ඒවා නිකන්ම නිකන් කට කතා වුවද, එවැනි නිවසක් ගොඩ නැගීමේදී මුදල් ලැබුනේ කොහෙන්ද යන්න ගැටළුවක් ඇති වීම වැලැක්විය නොහැකිය. පොලිසිය ඇතුලෙම ක්‍රියාත්මක වන කුමන්ත්‍රනද එමටය.

    හිනිදුම පොලිස් ලොක්කා සම්බන්ද යයි කියන මේ සිද්ධියද කුමන්ත්‍රණයක් විය හැකිය. එසේ නොමැතිනම් එම වාහනයෙන් යම් අපරාදයක් සිදුකරන ලද්දක්ද විය හැකිය. කෙසේ වුවද එම පරීක්ෂණය විදිමත්ව කල යුතුව තිබේ. එම සිද්ධිය ඔප්පු කිරීමෙන් තොරව යමක් සිදු කිරීම සුදුසු නොවේ. එම රථයේ රියදුරුගේ දුරකතනයෙන්ම ගත් දුරකථන ඇමතුම ස්ථානාධිපතිගේ දුරකථනය අංක සමග ගැලපීමෙන් කතා කලාද නැද්ද යන්න සොයා බැලිය හැකිය. එහෙත් කතා කලේ මොනවාද යන්න ඔප්පු කරගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත. අභ්‍යන්තර පරීක්ෂණ වුවද සිදු කල යුත්තේ සාක්ෂි නීතියට අනුවය. පරිවේෂණ සාක්ෂි මතම බොහෝ දේවල් පිලිබදව තීරණ ගන්නා බව දක්නට තිබෙන නමුත් එය සමහර ස්ථාන වලදී නිවැරදි නොවේ.

    කෙසේ වුවත් එහි රාජකාරි කරමින් සිටි නිලදාරීන් වරදක් කරන බවද පෙනේ. යමෙකුගේ බලපෑමක් මත රාජකාරිය පැහැර හැරීමට හැකියාවක් නැත. එම නිලධාරීන් මේ සිද්දිය පිලිබදව අද උදෑසනම ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කලේද යන්නද සොයා බැලිය යුතුය. එසේ කර නැතිනම් ඔවුන්ටද රාජකාරිය පැහැර හැරීම යටතේ කටයුතු කල යුතුය.  

    තමන් අදුරන දේශපාලකයන් පසු පස ගොස්, ආණ්ඩු මාරුවෙන් මාරුවට ස්ථානාධිපතිවරුන්ද තනතුරු ලබා ගනී. දේශපාලනය පසු පස්සේ ගොස් තනතුරු සහ උස්සස්වීම් ලබා ගන්නා ක්‍රමය පවතින තාක් පොලිසියට සිදුවන දැඩි නින්දා අපහාස පවතිනු ඇත.  මේ ආණ්ඩුව පත් වීමත් සමගම පොලිස් ස්ථානාධිපතිවරුන්ද මාරු විය. විවිද අපරාධකරන ලද, ඔප්පු වූ, වැරදිකරුවන් බවට පත් වූ පොලිස් නිලදාරීන්ද පොලිස් සේවයේ වරින් වර සේවය කරති. කලකදී කුඹුරු කොටා නැවත සේවයට එන ඔවුන්, නැවත වැරදි කල පසු ගෙදර ඇවිත් ආයෙත් කුඹුරු කොටති. ආයෙත් සේවයට යති . එවන් පොලිසියක , දක්ෂ නිලදාරීන් මුළු ගැන්වී සිටිති. වැඩ බැරි නිලදාරීන් යනු පෞරුෂත්වයක් නැති පුද්ගලයන්ය. දේශපාලන අධිකාරිය පසු පස ගොස් උසස්වීම් සහ තනතුරු ඉල්ලා වැද වැටෙන්නේ ඔවුන්ය. ඔවුන්ගෙන් කිසි දා පොලිස් දෙපාර්තමේන්තුවට කීර්තියක් නම් නොලැබෙනු ඇත.

    අදාල වෙනත් ලිපි

    https://www.ravanalankanews.lk/5084/10/dig-%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a9%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%85%e0%b7%80%e0%b6%b8-%e0%b6%b6/32/00/
    Tags: විශේෂ
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    ප්‍රාදේශීය ලේකම්වරු මාරුකලාට තවත් මහජන උද්ඝෝෂණ දෙකක්?

    පෙබරවාරි 9, 2024
    දිස්ත්‍රික් ලේකම් කාර්යාල

    නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් සංචිතයට මාරු කරයි!  දේශපාලන උවනාවක් දැයි සැකයක් ! සේවකයින්  විරෝධය පාති!

    පෙබරවාරි 3, 2024
    දේශපාලන කතා

    ආගමික සංහිඳියාව ඇති කල “තිස්සට” ගෞරව සම්මානයක්

    ජනවාරි 31, 2024
    පොලිසිය

    තැපැල් සේවකයෝ හතරක් කාමය වරදවා හැසිරිලා.

    ජනවාරි 31, 2024
    සෞඛ්‍ය

    අක්ෂි රෝහලේ වැඩවර්ජනය අවසන්

    දෙසැම්බර් 14, 2023
    විදේශීය පුවත්

    සෙල්ෆියක් නිසා බිලි වෙන්නට ගිය ජීවිතය

    දෙසැම්බර් 14, 2023
    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

    විදේශික සංක්‍රමණිකයන්ට සෞඛ්‍යයයෙන් උපදෙස්.

    දෙසැම්බර් 14, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version