ගත වූ මාස 09 තුළදී ලාදුරු රෝගීන් 1135 දෙනෙකු දක්වා වැඩි වී ඇති බවට ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව සදහන්.
ඔහු වැඩිදුරටත් පැවසුවේ රෝගීන්ගෙන් 18%ක් පාසල් ළමුන් බවයි.














































