ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.
මවුන්ට් හෝටලය අසල පස් කන්ද කඩා වැටීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ.
මේ හේතුවෙන් විකල්ප මාර්ග ලෙස හපුතලේ බෙරගල මාර්ගය භාවිතා කරන ලෙසට පොලීසිය දැනුම්දී තිබේ.

© 2021 රාවණා ලංකා.