ඊයේ (18) රාත්‍රියේ ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල්පර්වතයක් සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණි.
නමුත් අද (19) අලුයම වන විට එක් මන්තීරුවක් විවෘත කර ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.