සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි මහතා පසුගිය 13වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.
කෙසේ නමුත් ඔහුගේ ඉල්ලීමකට අනුව අද (15) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටි බව වාර්තා වේ.
මේ වන විටත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුව තුළ ප්‍රශ්න කිරීමකට ලක්වෙමින් සිටින බව ද විශ්වසනීය ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වී ඇත.















































