පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (24) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල උච්චාවචනය වී ඇති බව වාර්තා වේ.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 318.62 – රු. 331.91
සම්පත් බැංකුව – රු. 321.00 – රු. 331.00
කොමර්ෂල් බැංකුවේ – රු. 319.50 – රු. 330.50














































