උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථානය අතරදී ටිකිරි මැණිකේ දුම්රිය පීලි පැනීමට ලක් වු බව වාර්තා වේ.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල වී ඇති අතර දුම්රිය පිලී ගත කිරීමේ කටයුතු ඊයේ (24) රාත්‍රීයේ ආරම්භ කිරීමට පියවර ගත් බව සදහන් .
මෙම පිලී පැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියෙන් ගමන් ගත් මගීහු දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටි බව ද වාර්තා වේ .