දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු අඩාල වී පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දූම්රිය ධාවනය කටයුතු අද (25) උදෑසන සිට යළි යථාතත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ .
තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථානය අතරදී කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ (24 ) රාත්‍රී 9.00 ට පමණ පීළි පැනීමට ලක් වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණි.