English
සිංහල
14:05 බදාදා, ඔක්තෝබර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කමල්ට රාවණාගෙන් නඩු. බිලියන 10 ක් වන්දිත් ඉල්ලයි.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රාජ්‍ය ආරක්ෂක ලේකම් ලෙස සිටිමින් කමල් ගුණරත්න මහතා විසින් සිදුකරන ලැබූ බවට සහතික කරන ලද පුවත් පලකිරීම පිලිබඳව www.ravanalankanews .lk වෙබ් අඩවියට ආරක්ෂක නිෂ්කාශන ලබා නොදීමට ඔහු කටයුතු කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව රුපියල් බිලියන 10 ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට මෙම වෙබ් අඩවියේ හිමිකරු තීරණය කර තිබේ.

    2023 වර්ෂය වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂක නිෂ්කාශන ඔහු විසින් ලබා නොදීමත්, මෙම වෙබ් අඩවිය අයහපත් වෙබ් අඩවියක් ලෙසට වාර්තා ලබා දීමත් ආදී කරුණු ගණනාවක් හේතුවෙන් මෙසේ නඩු පැවරීමට තීරණය කර තිබේ.

    එසේ නඩු පැවරීමට ආසන්නතම හේතුව වන්නේ පසු ගිය සිකුරාදා (27) වෙබ් අඩවියට අවශ්‍ය බලපත්‍රය නිකුත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රතික්ෂේප කිරීමයි.
    ඒ අනුව එම ලිපියේ සදහන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවශ්‍ය නිෂ්කාශන ලැබී නැති බැවින් බලපත්‍රය ලබා දිය නොහැකි බවයි.

    කෙසේ නමුත් රාවණා ලංකා වෙබ් අඩවියේ හිමිකරු වන ජී. පී. නිශ්ශංක මහතා විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරා තිබේ. ඒ මීට මාසයකට පෙරය.

    ඒ අනුව එම මූලික අයිතිවාසිකම් නඩුවේ කරුණුත්, වර්තමාන තත්වයත් එකට එකතුකර මෙසේ නව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය කටයුතු අද (31) අවසන් කර තිබේ.

    ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක අංශවල සමහර ප්‍රධානීන් විසින් සිදුකර තිබෙන බවට චෝදනා කරමින් අප පලකර තිබෙන කිසිදු වාර්තාවකට ඔවුන් මේ වන තෙක්ම ප්‍රතිචාර දක්වා නොමැතිවීම විශේෂත්වයකි.

    තවද කමල් ගුණරත්න මහතා විසින් ද මෙම වෙබ් අඩවියේ හිමිකරුට එරෙහිව නඩු පවරන බවට මීට මාස කිහිපයකට පෙර මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුනි. එයට පෙනී සිටීමටත්, පිළිතුරු ලබා දීමටත් හිමිකරු සූදානම්ව සිටියත් මේ වන තෙක්ම එම නඩුවට අදාලව කිසිදු ලිපියක්වත් ලැබී නොමැතිවීම තවත් විශේෂත්වයකි.

    එසේම බලපත්‍රය නිකුත් නොකිරීම සහ අනෙකුත් සියලුම බලපෑම් එකට එකතු කර එක්ශත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිනිලි කිරීමටද, ලැබී තිබෙන තොරතුරුවලට අනුව කමල් ගුනරත්න මහතාට එරෙහිව තවත් පැමිනිලි කිහිපයක්ද ඉදිරිපත් කිරීමටද ආයතන කලමනාකාරීත්වය තීරනය කර තිබේ.

    ආරක්ෂක ලේකම් තනතුර රාජ්‍ය සේවයේ තනතුරක් වන අතර, කමල් ගුණරත්න මහතාට චෝදනා එල්ල වන්නෙ ආරක්ෂක ලේකම් ලෙස නොහොත් රාජ්‍ය සේවයේ සිටිමින් කරන ලද කටයුතු පිලිබඳවයි. ඒ සදහා අවශ්‍ය තහවුරු කිරීම් අප සතුව පවතී කමල් ගුණරත්න මහතා විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු වන අතර මෙම වෙබ් අඩවියේ හිමිකරු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරිවරයෙකි.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවතවිශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version