English
සිංහල
20:40 අඟහරුවාදා, නොවැම්බර් 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සමලිංගික ඇසුරට ගිය බව කියූ හමුදා මේජර් ගේ කතාව පට්ටපල් බොරුවක්…! පොලිස් ගැටේ යුධ හමුදාවේ නම්බුව වැනසූ හැටි!.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මාධ්‍ය සදාචාර අම්මටසිරි වෙන්න උඩු යටිකුරු කරන මීඩියා කාරයෝ කොහෙත් ඇත. ඉදිකට්ට මෝල්ගහක් කර දේශබන්දු ගෙන් ලකුණු දමා ගැනීමට යන මෙලෝ රහක් නැති පොලිස් ස්ථානාධිපතිවරුන්ද එමටය. රටට හෙන ගැහුනෙම ඒ නිසාමය. වරද දේශබන්දුගේ නොවේ, කොන්දක් නැති සමහර තුට්ටු දෙකේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේය.

    කොහොඹ ගහේ කරවිල වැල ගියා වගේ ගහට ගහක් මුණගැහෙන මොරටුවේදී මේ දෙකොට්ඨාශයම එකට සෙට් වූ තැන අම්මටසිරි වන ප්‍රවෘත්ති මැවීම පුදුමයක් නොවනු ඇත.

    උත්තරීතර යුද හමුදාවේ ප්‍රතිරූපය මහ දවල් කෙළෙසමින් මේජර් නිලය පජාත කර දමා දෙකයි පනහේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට මාධ්‍ය සදාචාරය බල්ලට දමමින් යුද හමුදාවේ මේජර්වරයෙකු අළලා ලියවුනු සහ කියැවුණු හිතළු වාර්තාකරණය දිනක් යෑමට මත්තෙන්ම නිරුවත් වී අවසන්ය.

    ඇත්ත කතාව මෙන්න…

    නිවාඩු ලබා නිවසේ සිටි මෙම මේජර්වරයා ඔහුගේ පවුලේ අවශ්‍යතාවයක් සඳහා දැව භාණ්ඩ මිලදී ගැනීමට ඔහුගේ භාර්යාවද දැනුවත් කර අන්තර්ජාලයේ ගෘහභාණ්ඩ විකුණුම් කරන නියෝජිත දුරකථන අංකය ඔස්සේ මොරටුව ප්‍රදේශයට ගොස් ඇති අතර අතර වාරයද ගෘහභාණ්ඩ ප්‍රදර්ශනාගාරය වලින් මිල ගණන් විමසමින් වෙබ් අඩවියේ තිබූ මිල ගනන් සමග සංසන්දනය කළ ඔහු වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදී පැමිණිය යුතු ස්ථානය විමසීමේ දී ඇමතුමට පිළිතුරු දෙමින් එම ප්‍රදේශයේම වෙනත් ස්ථානයකට මෙම මේජර් වරයා ගෙන්වාගත් පුද්ගලයෙකු ඔහුව ගොඩනැගිල්ලක් තුළට රැගෙන ගොස් ඇත.

    මංකොල්ලකෑම…

    මනා ලෙස පෙර සංවිධානය වී සිටී මංකොල්ලකරුවන් හත්දෙනෙකු මේජර් වරයා ගොඩනැගිල්ලට ඇතුල් වෙනවත් සමඟම ඔහු වටකර පහරදී ඔහුගේ මුදල් පසුම්බිය බැංකු කාඩ්පත් සියල්ල එසැණින් මංකොල්ල කෑවේය. තවදුරටත් ඉදිරි අනාගතයේදී මේජර් වරයා බ්ලැක්මේල් කර මුදල් ලබාගැනීම් දිගින් දිගටම සිදු කිරීමට ඔහු නිරුවත් කරවා ජංගම දුරකථනය මගින් වීඩියෝ ගත කළ අතර මේ පිළිබඳව පොලිසිය දැනුවත් කළහොත් නිරුවත් වීඩියෝ පට අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර ඇත. මෙම අවස්ථාව වන විට ලක්ෂ දෙකක මුදලක් මංකොල්ල කෑ මංකොල්ලකරුවන් අවසානයේ ඔහු නිදහස් කර ඇත.

    බ්ලැක්මේල්…

    නිවසට ගිය මේජර් වරයා තම භාර්යාව හට තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීම සම්පූර්ණයෙන් විස්තර කළ අතර සිද්ධිය පිළිබඳව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීමට තීරණය කළෝය. අනතුරුව දින දෙකක් ගිය තැන මංකොල්ලකරුවන් විසින් මේජර් වරයාගේ දුරකථන අංකයට දුරකථන ඇමතුම් ලබාදෙමින් තවත් ලක්ෂ දෙකක මුදලක් වහාම ලබා දෙන ලෙසටත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් නිරුවත් වීඩියෝ පට සමාජ මාධ්‍යට මුදා හරින බවටත් ප්‍රකාශ කළෝය. තර්ජනයන් ඉවසාගත නොහැකි තැන අවසානයේ අම්මට සිරි ලංකාවේ පොලෝසියෙ පිහිට පැතීමට මේජර්වරයාට සිදුවිය.

    අම්මට සිරි, ශ්‍රී ලංකා පොලෝසිය…

    මොරටුව පොලිස් ස්ථානය වෙත ගිය මේජර් වරයා තමාට මුහුණ දීමට සිදු වූ සම්පුර්ණ සිදුවීම ස්ථානාධිපතිවරයා ඉදිරියේ පාපොච්චාරණය කර අතර පොලිසිය විසින් එම තොරතුරු ඔස්සේ යමින් මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේය. මංකොල්ලකරුවන් සියල්ල වයස අවුරුදු 16 17 18 යන වයස්වල මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලදී. මංකොල්ලකෑ ලක්ෂ 2 ක මුදලද නැවතත් මේජර්වරයාටම ලබාදුන් අතර මොවුන් විසින් සංවිධානාත්මකව මෙවැනි මංකොල්ලකෑම් රැසක් මින් පෙරද සිදුකර ඇති බවට අනාවරණය විය.

    සිද්ධිය එසේ වී තිබියදීත් මෙම ප්‍රවෘත්තියේ වටිනාකම වැඩිකරගැනීමට කුපාඩි චේතනාවක් පහළ කරගත් මොරටුව පොලෝසිය මීඩියා කාරයෙක් ලවා අම්මටසිරි වෙන්න අනාවරණයක් සිදු කළෝය. එම අනාවරණය පදනම්ව සිරි ලංකාවේ පත්තර වල මුල්පිටු වලින් හමුදාවේ නම්බුවත් මේජර් පට්ට මත් හැඳි ගෑවී ගියෝය.

    දිග පළල නොදැන ජීවිත සමග කරන සෙල්ලම…

    මෙම මේජර් වරයා යුද හමුදාව තුළ මින් පෙර කිසිදු විනය කඩ කිරීමකට හංවඩු ගැසුනෙකු නොවන අතර සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන එක්දරු පියෙකි. දිග පළල හරි හතරක් නොදැන දෙකයි පනහේ විව්ස් වැඩි කර ගැනීමට අමු කෙප්ප ඇදබාන මාධ්‍ය කාරයෝ සහ ලකුණු පස්සේ හඹා යන තුට්ටු දෙකේ පොලිස් නිලධාරීන් හෙට දිනදී මේ දරු පවුලට අත් වන ඉරණමට වගකිය යුතුමය. එසේ නොචිමට ඔවුන්ට පිං තිබුණහොත්, සොබාදහම මගින් හෝ තමන්ටත් එම වේදනාව ලැබෙන බව නම් තම තමන්ගේ හදවතේ ලියා තබා ගැනීම වඩාත්ම හොදය.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version