2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (10) පැවැත්වෙන බව වාර්තා වේ.
එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වී ඇති බව සදහන්.
ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය.

© 2021 රාවණා ලංකා.