බළංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය ඉරිදා රාත්‍රියේ මෙලෙස නිවාස කිහිපයක් මතට පස් කන්දක් නායයෑම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනෙකු අතුරුදන් විය.
ආපදා කළමනාකරණ ඒකකය ශ්‍රී ලංකා යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූවන් සොයා සිදුකළ මෙහෙයුමේදී ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබේ.














































