English
සිංහල
05:11 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස් විශේෂ විමර්ශණ ඒකකයත් කුඩ්ඩන්ට කඩේ ගිහින් ?. ජනතාවට කවර කතාද?.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙකු “පිස්තෝලයක් පෙන්වා කප්පම් ගත්තත් ඔහුගේ වැඩ තහනම් කර නොමැති” බවට පුවතක් අප පසුගියදා වාර්තා කරන ලදි.

    අප එම පුවත ලබා ගන්නා අවස්ථාව වන විටත් ඔහු සක්‍රීය සේවයේ යෙදී සිටි නමුත්, අප පුවත පළ කරන අවස්ථාව වන විට ඔහු වැඩ තහනමකට ලක් කර තිබු බවට පොලිස් මූලස්ථානය මගින් අප වෙත දැනුම් දෙන ලදි.

    එම නිලධාරියා හා බැදුණු තවත් කතාවක කොටසක් ද අපට වාර්තා වන්නේ පොලිස් කොමිෂන් සභා කාර්යාලයෙන් ය.

    ඒ එම නිලධාරියා කර තිබු පැමිණිල්ලක් විභාගයේදී ඔහුට පක්ෂපාති ලෙස පැමිණිල්ල විභාග කල බවට පොලිස් නිලධාරීන් විසින් පොලිස් කොමිෂම වෙත කර තිබෙන පැමිණිල්ලකි.

    ඒ අනුව පනාපිටිය නිලධාරියාට විරුද්ධව සාක්ෂි දුන් සහ පැමිණිලි ඉදිරිපත් කළ පොලිස් නිලධාරින් මාරු කර යැවීමටද පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

    එහීදී පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වූ ආකාරයට එරෙහිව ශ්‍රී ලංකා ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත්ව තිබෙන්නේ “SIU/31/2022 දරණ මූලික විමර්ශණය අපක්ෂපාතීව නොපැවැත්වීම” ලෙසිනි.

    එම පැමිණිල්ලට අනුව එම මූලික විමර්ශණය පවත්වා ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස් වික්‍රමසිංහ සහ සහකාර ආර්.සී. ඩැනියෙල් විසිනි. අදාල පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී යූ.එල්.අමරසිරි නැමැති නිලධාරියෙකි. 2023/10/04 වන දින මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    එම පොලිස් පොඩ්ඩා දානපතියෙක් වන අතර ඔහු දානපතියෙක් වීමට පෙර ඔහු කුඩු බොන බවට ඇසින් දුටු සාක්ෂි සහ ඔහු සතුව තිබූ බවට සැක කෙරෙන තහනම් මත්ද්‍රව්‍ය යැයි බවට සැක කරන යම් අමුද්‍රව්‍ය තොගයක්ද සමග කොස්ගොඩ පොලීස් ස්ථානයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. එම සිද්ධි මාලාවත් සමග ඔහුට එරෙහිව අධිකරණ වලද නඩු තිබෙන බැවින් අප ඒ පිළිබඳව සටහන් නොකරන්නෙමු.

    කුඩ්ඩෙක් ,පාතාල නායකයෙකු හෝ ඕනෑම පුරවැසියෙකුට නිදහස් නිවහල් ලෙස නඩු තීන්දුවක් ලබා ගැනීමට අයිතිය තිබිය යුතුය. එය එසේ විය යුතුමය.

    නමුත් රාජ්‍ය නිලධාරින් ලෙස පොලිස් නිලධාරින් තම යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කළ යුතුය.

    එය එසේ ඉටු නොවන විට එහි පීඩාව ලැබෙන්නේ මහජනතාවටය. ඒ නිවැරදි පොලිස් නිලධාරියෙකුට හෝ කණ්ඩායමකට තම රාජකාරිය සිදු කිරීමේදී වරදක් නොමැතිව චෝදනා එල්ල වුවහොත් ඒවාට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග නිසි ලෙස ගැනීමට උසස් පොලිස් නිලධාරින් කටයුතු නොකරනා විට, එම නිලධාරීන්ගේ මානසික පිඩාව මහජනතාවගේ කරමතින් යයි. එවිට ඔවුන්ට දැඩි පීඩාවක් එල්ල වන අතර මහජනතාව සමග නිරන්තරයෙන් සමීප සබඳකම් පවත්වන පොලිස් නිලධාරින්, එම පීඩාව පිට කරනුයේ සාමාන්‍ය ජනතාවට එරෙහිවය.

    එබැවින් යම් පොලිස් නිලධාරියෙකුට හෝ පොලිස් නිලධාරි කණ්ඩායමකට එරෙහිව යම් පරීක්ෂණයක් සිදු කරන විට එය ඉතාම පරිස්සමින් සිදු කළ යුත්තේ උසස් නිලධාරින් සිදු කරනා පරීක්ෂණ නිසි ලෙස සිදු නොකළහොත් අනිවාර්යයෙන්ම එහි පීඩාව ලැබෙන්නේ මහජනතාවට බැවිනි.

    එම පැමිණිල්ල තුල සදහන් වන්නේ අප ඉහතින් සදහන් කළ පිස්තෝලය පෙන්වා මුදල් මංකොල්ල කෑ පොලිස් නිලධාරියා බවට කියවෙන පොලිස් කොස්තාපල් පනාපිටිය යන අය කොස්ගොඩ පොලිස් ස්ථානය තුල සේවය කරන විට මත්ද්‍රව්‍ය පානය කරන, ඒවාට භාවිතා කරනා අමුද්‍රව්‍ය ඇතුලු මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන භාණ්ඩ කිහිපයක් සමග ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අදාළ විමර්ශණ කරගෙන යමින් සිටියදී, ඔහු අත්අඩංගුවෙන් පළා ගොස් තිබෙන බවත් ඔහුගේ පළායාමෙන් පසු ඔහුගේ රාජකාරී අත්හිටුවා තිබෙන බවත්ය.

    පසුව සිදු වූ සිද්ධීන් මත ඔහු අධිකරණයට පැමිණ භාර වී තිබෙන අතර පනාපිටිය නැමැති පොලිස් නිලධාරියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය තුල නඩුවක්ද පවරා තිබෙන බවත් ආදී කරුණු ගණනාවක් එහි සදහන්ව තිබේ.

    එම සිද්ධීන් වලින් පසුව මෙම පනාපිටිය නැමැති පොලිස් නිලධාරියා පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට සිදු කරන ලද පැමිණිල්ල විභාග කිරීමේදී, පනාපිටියගේ වැරදිවලට විරුද්ධව විමර්ශණ කළ නිලධාරින්ට පීඩනයක් ඇතිවන ආකාරයෙන්, පනාපිටිය පොලිස් නිලධාරියාට පක්ෂපාතීත්වය ගෙන පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ පරීක්ෂණ කළ බවට ජාතික පොලිස් කොමිෂමට ඉදිරිපත්කල මෙම පැමිණිල්ලේ සදහන් වේ.
    ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව තුල තිබෙන ලිපි ගොනුවට අපට එක් දෙයක් පැහැදිලිය.

    පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ මෙම විමර්ශණය සිදු කළ නිලධාරින් කුඩු මුදලාලිලා සමග සබදකම් තිබේද? යන්න සාධාරණ සැකයක් අපට මතුවේ. ඒ එහි සදහන් ලේඛණ වලිනි. එම ලේඛණ වලින් පෙනී යන්නේ මෙම සිද්ධිය පිළිබඳව සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර නොමැති බවයි.

    ඒ කෙසේ නමුත් පොලිස් විශේෂ විමර්ශණයේ අදාල විමර්ශණය සිදු කළ නිලධාරින්ට පෙනෙන්නට එක දෙයක් තිබේ. ඒ වරදක් කළා යැයි සැලකෙන නිලධාරියාට එරෙහිව ඔවුන් අපක්ෂපාතී පරීක්ෂණයක් නොකළ බවත් එම පැමිණිල්ල සිදු කළ නිලධාරියාට එරෙහිව ගිනි අවියක් සහිතව කප්පම් ගත් බවට නඩුවක්ද අධිකරණය තුල විභාග වෙමින් තිබෙන බවයි. එබැවින් පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ විමර්ශණ නිලධාරින් අවධානය යොමු කළ යුත්තේ වර්තමානය දෙස් නොවේ. අනාගතය දෙසයි.
    එසේම පොලිස් දෙපාර්තමේන්තුව මහජන ආයතනයක් බැවින් මහජනතාවට සේවය කරන නිලධාරින් තම කටයුතු නිසි ලෙස සිදු කිරීමට නම් ඔවුන්ගේ මානසික මට්ටම හොදින් තිබිය යුතු බවත් මනාව අධ්‍යනය කරමින් විමර්ශණ සිදු කිරීමටද පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ අවධානය යොමු විය යුතු බවත් අප අවධාරණය කරන්නෙමු.

    එසේ නොමැති වූ විට දිගින් දිගටම සිදුවන්නේ මහජන අප්‍රසාදය දිනූ පොලීසියක් අපට උරුම වීමයි. එය නැවැත්විය හැක්කේද සියලු කටයුතු සාධාරණ ලෙස පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කළහොත්ම පමණි. ඒ වෙනුවෙන් උසස් නිලධාරිනගෙන් පහල නිලධාරින්ටද, නිලධාරින්ගෙන් මහජනතාවටද සාධාරණ සේවයක් ලබිය් යුතුය. සියලුම විනාශයන්ට හේතුව එසේ නොමැති වීමයි.

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version