බලංගොඩ – හැටන් ප්‍රධාන මාර්ගයට පඹගොල්ල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටෙිිමෙිි අවදානමක් මතුව ඇති අතර
ප්‍රධාන මාර්ගයට ඉහළින් එම ස්ථානයෙන් භුමිය විශාල ලෙස පුපුරා ගොස් තිබෙන බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරති.
තඳ වර්ෂාව තවදුරටත් පැවැතියහොත් මෙම පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටි මාර්ගය සමිපුර්ණයෙන්ම අවහිර විමෙිි තත්ත්වයක් මතු විය හැකි බවත් , මෙම මාර්ගය භාවිතා කරන ජනතාව කල්පනාකාරීවන මාර්ගය භාවිතා කරන ලෙසත් බලධාරීන් මහජනතාවට දැනුම් දෙන බව වාර්තා වේ.














































