මධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියළි කාලගුණ තත්ත්වය හමුවේ මහවැලිය සිඳී ගොස් ඇති අයුරු දක්නට ලැබුණි.
වෙනදාට තුන්නේකුඹුර පාලස අසලින් හැඩවැඩ දමා ගලා බසින මහවැලි ලලණාව මෙන්ම මහවැලියේ පෝෂක ඇළදොළ සහ අතුගංඟා ද සියල්ල මේ වන විට සිඳී ඉරි තලා ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.