සීගිරිය , කිබිස්ස ප්‍රදේශයේ තරුණ පිරිසක් සමඟ මිතුරකුගේ නිවසක කාමරයක නිදාගෙන සිටියදී වන අලියෙකු බිත්තිය පෙරළා දැමීමෙන් එයට යට වී 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සීගිරිය , කිබිස්ස ප්‍රදේශයේම පදිංචි අවින්ත ඉශාන් සමරනායක නැමැති තරුණයෙකි.
ඔහු සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි ඇති අතර වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියෙකු එම වී ආහාරයට ගෙන මෙම තරුණ පිරිස නිදාගෙන සිටි බිත්තියට පහරදී ඇති බව සදහන් .