අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි NMRA නිලධාරින් 05 දෙනා දෙසැම්බර් 13 වැනිදා දක්වා යළි බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්.
වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් 04 දෙනෙකු සහ තවත් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.














































