ගල්මැටියාව, තඹලගමුව, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කලක පටන් සිදුකරගෙන යන පස් කැනීම් බලපත්‍රය තාවකාලිකව අවලංගු කල බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.
කලක පටන් විවිධ ජාවාරම්කරුවන්ගේ ග්‍රහනයට ලක්වීමෙන් විශාල වශයෙන් සිදුවන කැනීම් හේතුවෙන් මෙම බලපත්‍ර අවලංගු කල බවද, සතියක් ඇතුලත මේ පිලිබදව වාර්තාවක් තැන වෙත ලබා දෙන ලෙසද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.