පිලිපීනයේ Mindanao ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුවී තිබෙන බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ සමහර ප්‍රදේශවලට සුනාමි රළ පහර ඇතිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි .
එමෙන්ම ජපානයේ සමහර ප්‍රදේශ වලට මීටර 3ක පමණ උසට සුනාමි රළ එතැයි අනුමාන කෙරෙන බව ද ඔවුන් සඳහන් කර තිබේ .















































