සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.
හෙට (16) උදෑසන 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මෙසේ සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත්තේ දින 14ක කාලයක් සඳහා ය.
මෙම වර්ජනය සෞඛ්‍ය සේවයේ වෘත්තීය සංගම් 18ක් දින 09ක් පුරාවට සිදුකරන ලදී.













































