සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ ඉදි කරන ලද ශරීර සුවතා ඒකකය විවෘත කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍යාධාර මත මෙම ශරීර සුවතා ඒකකය ඉදි කර තිබේ.
අමාත්‍යාංශ කාර්‍ය මණ්ඩලයේ ශරීර සුවතාවය පිළිබඳ අවධානය යොමු කර මානව සම්පතෙහි ගුණාත්මකභාවය වැඩි කිරීම මෙහි අරමුණ වී ඇති බව සදහන් වේ















































