විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (14) දින හලාවත පොලිස් වසමේ හලාවත, ගුරුමිදැත්ත, කුමාරකට්ටුව යන ලිපිනයේ දී සිදු කළ වැටලීමකින් කේරළ ගංජා කිලෝ 01, ග්‍රෑම් 650 ක් සන්තකයේ තබාගෙන සිටි ගුරුමිදැත්ත, කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව වාර්තා වේ .














































