මෙක්සිකෝවේ සාදයක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙක්සිකෝවේ සැලවටෝර් ප්‍රදේශයේ සංවිධානය කර තිබු නත්තල් සාදයක් අතරතුර මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර සාදයට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.















































