මහියංගනය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගනය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ මහතා පැවසූ බව වාර්තා වේ.
වර්ෂාව අධික වීම හා මහියංගන දම්බරාව ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පාලම සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බවට ඒ මහතා පවසා තිබේ.














































