විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
එහි දැක්වෙන්නේ රන්ජන් ජයලාල් ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගෝල්ෆේස් ග්‍රීන් පරිශ්‍රයට ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතු බවයි.













































