English
සිංහල
09:06 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රජයේ “ටින්” එකෙන් මහජනතාව තව තවත් පිඩාවට. හිතන්න ඔළුවක් නැති මැති ඇමතිවරුන් සහ රජයේ නිලධාරීන්.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ වන විට රජය ජනතාවට සහන ලබා දීම වෙනුවට විවිධ තුට්ටු දෙකේ, නුගත් අණ පනත් මෙන්ම, බලහත්කාරී නීති ගෙන එමින් තිබේ. එයට මැති ඇමතිවරුන් මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන් වගකිව යුතුය.

    ඔවුන් කෙතරම් මෝඩ මැති ඇමතිවරුන්ද මෙන්ම රාජ්‍ය නිලධාරින් ද යත් , විවිධ ක්‍රම හදුන්වා දෙමින් මහජනතාව පිඩාවට ලක් කරනුයේ රටේ පිඩිත පන්තිය පිළිබදව ඔවුන්ට දැනීමක් නොමැති බැවිනි. නුගත් අහිංසක ජනතාවට දහසක් බොරු කියා, ඔවුන් අන්දවා පාර්ලිමේන්තවට මන්ත්‍රීවරුන් ලෙස තේරුණු බොහෝ උදවියට මහජනතාවගේ තත්ත්වය වැඩක් නැත.

    හෝම්බෙන්වත් යන්න බැරිව ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ තත්වය කෙතරම් බරපතලද යත්, මිනිසුන්ට රැකියා නැත. තිබෙන රැකියාත් අහිවෙමින් තිබේ. ලක්ෂ ගණනාවකට සෙත සැලසූ ඇගලුම් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසි ගොස් අහිංසක මිනිසුන් දහස් ගානකට රැකියා අහිමිව තිබේ. එසේම කම්කරුවන්ට පවා එදිනෙදා කුලියක් කරගැනීමට නොහැකිව තිබෙන අතර , මේෂන්, වඩු ආදී ක්ෂේත්‍රයන් වල මිනිසුන ලක්ෂ 10 කටත් වඩා රැකියා අහිමිව තිබේ.

    එසේම ආර්ථිකය බිදවැටීම නිසා ජංගම දුරකතනයක්වත් මිල දී ගැනීමට, ඒවා අළුත්වැඩියා කරගන්නවත් මිනිසුන්ට මුදල් නැත. එසේම සෑම නිවෙසකම ස්මාට් ජංගම දුරකථන නැත. පරිඝණක හෝ අන්තරජාල පහසුකම් නැත. නමුත් මේ තීරණ ගන්නා මැති ඇමතිවරුන් සිතන්නේ ඔවුන් සතුව තිබෙන සියලුම පහසුකම් මෙඅරට සියලුම ජන කොටස් සතුව පවතින බවයි.

    ඉහල වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ට මෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාමාන්‍ය ජනතාවගේ සැබෑ තත්වය නොතේරෙන බව මෙන්ම, ලංකාවේ සාමාන්‍ය සමාජය ගැන කිසිම ආකාරයක දැනුමක් ඔවුන්ට නැති බැව් ඔවුන්ගේ හැසිරීම් වලින්ම පෙනේ. ඔවුන් සිතා සිටින්නේ රටේ මිනිසුන් ඔවුන්ගේ සේවකයන් ලෙසය. නමුත් සාමාන්‍ය ජනතාව ඔවුන්ව පත්කරගෙන තිබෙන්නේ ජනතාවගේ පහසුකම් වෙනුවෙන් බව හදුනාගෙන නැත.

    අස්වැසුම පිළිබදව ඉල්ලීම් කිරීමටත්, අභියාචනා යෙදීමටත් සිදු වුයේ මෙරට රාජ්‍ය සේවකයනටය. ඒ අන්තර්ජාල, පරිඝනක හෝ ස්මාර්ට් ජංගම දුරකථන එම ජනතාවට නොතිබූ බැවිනි. අස්වැසුම අභියාචනා යෙදීම සදහා ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වල වෙනමම නිලධාරින් කණ්ඩායමක් යෙදීමට ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් කටයුතු කලේ පරිඝණක ශාස්ත්‍ර දැනුම අප රට නහුත්රයක් උදවියට නොතිබූ බැවිනි

    එවන් රටක ඉහල පෙළපත් ලෙස හදුන්වන, සමාජය ගැන නුගත්, මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදියෙහි පාලකයන්, අවුරුදු 18 ට වැඩි සියල්ලන්ටම බදු ගෝනි සැකසීම අනිවාර්ය කර තිබේ. එසේම එසේ නොකරන්න වූ සියලුම පුද්ගලයන්ට නඩු පවරන බවත්, රුපියල් 50000 ක දඩයක් ගසන බවත් කියයි.

    රටේ බදු ගෙවන ජනතාවක් නොසිටියේ නම් රාජ්‍ය සේවකයනට සහ විශ්‍රාමිකයන්ට මෙන්ම මැති ඇමැතිවරුන්ටද වැටුප් ගෙවෙන්නේ නැත. නමුත් රජයේ සේවකයන්ගේ සහ රජයේ අකාර්යක්ෂමතාවය නිසා 2023 වර්ෂයේ රටට අහිමිව තිබෙන බදු ප්‍රමාණය බිලියන 943 කි.

    විවිධ හේතූන් මත එම මුදලින් අයකරගත නොහැකිව රුපියල් බිලියන 767ක් පවතින බවත්, ඉන් අයකරගත හැකි මුදල රුපියල් බිලියන 175ක් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙළිකර තිබේ.

    මේ අතර පවතින නීතිය යටතේ බදු පැහැර හරින පුද්ගලයන්ට වසර 15ක කාලයක් බදු නොගෙවා සිටිය හැකි බවද මෙහිදී අනාවරණය වී තිබේ. නමුත් මෙරට මිලියන් ගනනාවක් වන පොදු මහජනතාවට ඒවාට වන්දි ගෙවීමට සිදුවීමට වගකිව යුත්තේ මෙරට අදායම් බදු දෙපාර්තමේන්තුවයි.

    කෙසේ වෙතත් බදු ගොනු සකසන්නේ නැති පුද්ගලයන්ට දඩයක් ගසන බවද ඔවුන් නිවේදනය කර තිබේ. එසේ දඩ ගැසීමට පෙර ඒවා ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් මහජනතාව වෙනුවෙන් සකසා දීම රජයේ වගකීම වේ. එසේ නොකර දඩ ගසන්නේ යයි ප්‍රකාශ කිරීමම මෝඩ තකතිරි ප්‍රකාශයකි.

    කෙසේ නමුත් රටේ ජනතාව පරිප්පු ඇටේ, සීනි සිටම රජයට බදු ගෙවති. මහජනතාවෙග් බදු මුදල් කෝටි ගනනාවක් අහිමිකළ මෙරට මෝඩ පාලකයන්, රටේ ජනතාවගේ බදු මුදල් සෙල්ලමට ගත්තේය. වර්තමානයේද බදු ගොනුවක් ලෙස සකසා හෝ ඒවා කිරීම සුදුසු නමුත්, අන්තර්ජාල පහසුකම්, ස්මාට් ජංගම දුරකථන ආදී පහසුකම් නොමැති නිසා මිලයන ගනනාවක ජනතාවක්, දීර්ඝකාලීනව අපහසුතාවයට පත්වන බවත්, ප්‍රථමව ඒවාට පිළියම් යෙදීමත් කල යුතු බව රටේ පාලකයන්ගේ අවධානයට යොමු විය යුතුය.

    නව ටින් අංකයක් ලබා ගන්නේ මෙසේය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, තම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බවයි.

    2024 ජනවාරි 01 දින සිට සෑම වයස අවුරුදු 18 ට වැඩි අයකු විසින්ම බදු අංකයක් ලබාගැනීම රජය මගින් අනිවාර්ය කර ඇත.

    මේ අංකය ගත් පමණින් කෙනෙක් බදු ගෙවීමට බැඳීමක් ඇති නොවන අතර ඒ සඳහා බැඳීමක් ඇති වන්නේ වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් පමණක් බව දෙපාර්තමේන්තුව පවසයි.

    එහෙත් ජනතාව පවසන්නේ මෙම සීමාව ඉක්මවා නිමති නමුත් සිය බැංකු ගිණුම්වලින් ආදායම් බදු ලෙස ‘මුදල් කපාගැනීම’ ආරම්භ කර ඇති බවයි.

    මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර පිටපතක් මුද්‍රණය කරගත හැකි වෙයි.

    කෙසේවෙතත්, බදු අංකයක් (TIN) ලබාගැනීම සඳහා අයැදුම්පත ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන අතර, එය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගතව ලබාගත හැකිය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් බදු අංකයක් සඳහා වන අයදුම්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය.

    එම ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් පසුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සඳහන් සහතිකයක් සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් (PIN) අදාළ පුද්ගලයා විසින් ලබාදී ඇති ඊමේල් ලිපිනයට ලැබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    මාර්ගගතව එනම් ඊ සේවාව හරහා බදු අංකය ලබාගැනීම සඳහා ලියාපදිංචිවීමේදී ජාතික හැඳුනුම්පතෙහි දෙපැත්තම ස්කෑන් කර එහි PDF පිටපතක් උඩුගත (Upload) කළ යුතුය.

    ජාතික හැඳුනුම්පතේ ඇති ලිපිනයෙහි සහ දැනට පදිංචි ලිපිනයෙහි වෙනසක් ඇත්නම් එය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලේඛනයක පිටපතක් ද උඩුගත (Upload) කිරීමට කටයුතු කළ යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර;
    – බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම,
    – ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලීම
    – මෝටර් රථයක් ලියාපදිංචි කිරීම හෝ බලපත්‍රය අලුත් කිරීම
    – ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම

    යන අවස්ථාවලදී බදු අංකය (TIN) ඉදිරිපත් කිරීම 2024 පෙබරවාරි මස 01වැනිදා සිට අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version